
“සුපිළිපන්න භාවය” සිතුවම් ප්‍රදර්ශනය ලෝක ළමා දිනය වෙනුවෙන් ඇරඹෙයි
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය මඟින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද "සුපිළිපන්න භාවය" චිත්‍ර තරඟයේ තෝරාගත් දක්ෂතා අතරට පත් චිත්‍ර ප්‍රදර්ශනය කිරීම අද (සැප්තැම්බර් 25) දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. තවදුරටත් කියවන්න





