
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්රචාරක වැඩසටහනක් 2026 ඔක්තෝබර් 14 වන දින ක්රියාත්මක කරන ලදී. තවදුරටත් කියවන්න





