උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයෙන් අල්ලස හා දූෂණය පිටුදැකීමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි - 2026.10.14adminඔක්තෝබර් 14, 2026 උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit) මඟින් පළාත තුළ අල්ලස හා දූෂණය නතර කිරීම සහ ඒ පිළිබඳව මහජනතාව ...තවදුරටත් කියවන්න
අභ්යන්තර කටයුතු ඒකකයේ සාකච්ඡාව - 2026.10.08adminඔක්තෝබර් 9, 2026 උතුරු මැද පළාත් ප්රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හ මග පෙන්විම මත අභ්යන්තර කටයුතු ඒකක ප්රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ඒකකයේ සාමාජික නිලධාරින් හා සහාය කාර්යය මණ්ඩලය 2026.10.08 වෙනි දින පෙ.ව. 11.00 ට ප්රධාන ලේකම් කාර්යාලයේ දි ...තවදුරටත් කියවන්න
උතුරු මැද පළාත් සභා ප්රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී -2026.10.07adminඔක්තෝබර් 8, 2026 උතුරු මැද පළාත් ප්රධාන ලේකම් ජේ.එම්.ආර්.පි.ජයසිංහ මහතාගේ උපදෙස් හා මග පෙන්විම මත අභ්යන්තර කටයුතු ඒකක ප්රධානි ආර්.එම්.පි.ඩි පුෂ්ප කුමාරි මහත්මිය හා ...තවදුරටත් කියවන්න