උපාධිධාරී ගුරු බඳවා ගැනීම්

2026

උතුරු මැද පළාත් සභාව

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණිය සඳහා සම්මුඛ පරීක්ෂණ කාලසටහන් සහ උපදෙස්

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්‍රේණිය සඳහා ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් පවත්වන ලද තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ සම්මුඛ පරීක්ෂණ කාලසටහන, උපදෙස් පත්‍රිකා (G3, G4) සහ අදාළ ආකෘති පත්‍ර (F2, F3, F4, F5) අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් නිකුත් කර ඇත.

2026 මැයි 24 වන දින පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, දිවයින පුරා පිහිටි ජාතික සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. මේ සඳහා වන නිල කැඳවීම් ලිපි 2026 නොවැම්බර් 01 දින සිට තැපැල් මඟින් යොමු කරන ලදී. උතුරු මැද පළාතේ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් 20, 21, 22, 23 සහ 25 යන දිනවලදී පැවැත්වීමට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අපේක්ෂක කාණ්ඩ සහ නම් ලැයිස්තු

නම් ලැයිස්තු, සම්මුඛ පරීක්ෂණ දින සහ විෂයයන් වෙත ප්‍රවේශ වීමට පහතින් ඔබේ කාණ්ඩය තෝරන්න.

A7 කාණ්ඩය

රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්

අංක 2474/18 හා 2026.02.02 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්

2022 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව අයදුම්කරු ස්ථිර පදිංචි පළාත ලෙස දක්වන ලද පළාත අනුව ඉල්ලුම් කරන ලද විෂයයන් හා පාසල් ගණ (ජාතික, ජාතික/පළාත්, පළාත්) යටතේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය.

Name List with Interview Date
Name List with Subject
B7(i) කාණ්ඩය

සෙසු උපාධිධාරීන්

අංක 2476/18 හා 2026.02.18 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සංශෝධිත අංක 2474/19 හා 2026.02.02 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව සෙසු උපාධිධාරීන්

2025 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව අයදුම්කරු ස්ථිර පදිංචි පළාත ලෙස දක්වන ලද පළාත අනුව ඉල්ලුම් කරන ලද විෂයයන් හා පාසල් ගණ (ජාතික, ජාතික/පළාත්, පළාත්) යටතේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය හා ගැසට් පත්‍රයේ සටහන 4 යටතේ පූර්ණ කාලීන ආබාධිත තැනැතන්හට වෙන්වන පුරප්පාඩු සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන්ගේ නාම ලේඛනය.

Name List with Interview Date
Name List with Subject
B7(ii) කාණ්ඩය

පූර්ණකාලීන ආබාධිත

Download Official Instructions & Mandatory Formats

Please download, print, and fill out the required documents prior to attending your interview.

Document Description English Sinhala Tamil
G3 – General Interview & Practical Test Instructions
G4 – Special Notice to Qualified Applicants
Form F2 – Medical Examination Report (Disabled Candidates)
Form F3 – Police Clearance Report Request Letter
Form F4 – Service Verification Letter (Public Service Graduates)
Form F5 – Affidavit for Submission of Certified True Copies
si_LKSinhala