
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සංචාරයක - 2026.10.02
උතුරු මැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේ සහකාර ප්රධාන ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක් මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. තවදුරටත් කියවන්න





