නවතම තොරතුරු

    “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” පා ගමන

    සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනය වන (ජුලි 28 දා) යෝජිත වැඩසටහන්වලට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිළධාරීන් 2026.07.28 දින සුපිළිපන් පා ගමන ආරම්භ විය. තවදුරටත් කියවන්න
    ජූලි 28, 2026

    සුපිළිපන්‍ සංස්කෘතියක් - ක්‍ලීන් ශ්‍රී ලංකාවක්

    "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රි ලංකාවක් " ජාතික මෙහෙයුම් සතිය වෙනුවෙන් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳව දැනුවත් කිරීම 2026.07.27 දින පෙ.ව. 9.00 ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ සහ ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තවදුරටත් කියවන්න
    ජූලි 27, 2026
    si_LKSinhala