නවතම තොරතුරු

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින්ට, තරුණ තරුණියන්ට, පාසල්වල තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණ විෂයයන් හදාරන දරුවන් වෙනුවෙන් ව්‍යාපාර කේෂ්ත්‍රයට අවශ්‍ය AI දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාදීම හා දිරිගැන්වීම, නව තාක්ෂණය භාවිතයට හුුරු කිරීම, නව තාක්ෂණික අලෙවි අවස්ථා හඳුන්වාදීම පිළිබඳ වැඩමුළුවක් උතුරු මැද පළාත් වෙළඳ හා ආහාර, යෞවන කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලදි.
මෙම වැඩසටහන ” නූතන ලෝකයේ යතුර ” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ අතර මෙහි සම්පත්දායක වශයෙන් ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ආර්.බි.ජි. මැණික්දිවෙල මහතා සහභාගි විය.තවදුරටත් කියවන්න
අගෝස්තු 5, 2026
“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” පා ගමන
සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනය වන (ජුලි 28 දා) යෝජිත වැඩසටහන්වලට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිළධාරීන් 2026.07.28 දින සුපිළිපන් පා ගමන ආරම්භ විය. තවදුරටත් කියවන්න
ජූලි 28, 2026
සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්
"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රි ලංකාවක් " ජාතික මෙහෙයුම් සතිය වෙනුවෙන් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳව දැනුවත් කිරීම 2026.07.27 දින පෙ.ව. 9.00 ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ සහ ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තවදුරටත් කියවන්න
ජූලි 27, 2026Copyright© 2008 - 2025 Office of the Chief Secretary - North Central Province. All Rights Reserved.
සංවර්ධනය ජේ.එස්. වලාකුළුආරච්චි (තොරතුරු තාක්ෂණ නිළධාරී)
