සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක් ” ජාතික මෙහෙයුම් සතිය වෙනුවෙන් ජාතික සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම සහ ජාතික සුපිළිපන් සතිය පිළිබඳව දැනුවත් කිරීම 2026.07.27 දින පෙ.ව. 9.00 ට උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ සහ ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Comments are disabled.

en_USEnglish