“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” පා ගමන

සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනය වන (ජුලි 28 දා) යෝජිත වැඩසටහන්වලට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිළධාරීන් 2026.07.28 දින සුපිළිපන් පා ගමන ආරම්භ විය.

Comments are disabled.

si_LKSinhala