“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක්” පා ගමන

සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රි ලංකාවක් ” ජාතික මෙහෙයුම් සතියේ දෙවන දිනය වන (ජුලි 28 දා) යෝජිත වැඩසටහන්වලට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිළධාරීන් 2026.07.28 දින සුපිළිපන් පා ගමන ආරම්භ විය.

Comments are disabled.

ta_INTamil