2026 නව වසර සඳහා රාජකාරී ආරම්භය

2026 නව වසර සඳහා ගරු ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන්, උතුරුමැද පළාත් සභාවේ සියලුම ආයතන ප්‍රධානීන්ගේ හා සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රාජකාරී ආරම්භ කිරීම සිදු කරන ලදී.
si_LKSinhala