පළාත් රාජ්‍ය සේවයේ පරිපාලන,මානව සම්පත්, මුල්‍ය, සැලසුම්, ඉංජිනේරු කටයුතු හා මධ්‍යම රජය ප්‍රමුඛ බාහිර පාර්ශව සමඟ සම්බන්ධීකරණය, විශේෂ සමාජ - ආර්ථික වැඩසටහන්වලට පහසුකම් සැපයීම, ආපදා කළමනාකරණය, සියලු පාර්ශ්වකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම.